20න් වගන්ති දෙකක් ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 05 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

20 ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව අද කතානායක නාහින්ද යාපා අබේවර්ධන පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *