මෙරට 16 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සිදුවූ 16 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + thirteen =