නිරෝධායන රෙගුලාසිවලට තදින් අනුකූලවන ලෙස මහජනතාවට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –නිරෝධායන රෙගුලාසිවලට ජනතාව එකඟ නොවන්නේ නම් අනාගතයේදී නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහතා පැවසීය.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන සේවාවල නිරෝධායන රෙගුලාසිවලට ජනතාව නිසි ලෙස අනුගත නොවන බව නිරීක්ෂණය වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *