බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවීම පිළිබඳ විමර්ශණයක් සිදු කර සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාදෙන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *