කුරුණෑගල, ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයටත් ඇඳිරි නිතිය

(කොළඹ, ලංකාපුවත්) – රත්නපුර-ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමටත් හෙට(02) උදෑසන 5.00 සිට නොවැම්බර් 09වනදා උදෑසන 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 18 =