බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාත සඳහා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියක් සඳහා ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව හෙට අලුයම 05 සිට නොවැම්බර් 09 වන දා අලුයම 05 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 12 =