ශාරුක්ගේ උපන්දිනයට ලොව උසම ගොඩනැගිල්ලේ නම ලියැවේ

ඊයේ (02) දිනට යෙදී තිබූ බොලිවුඩයේ සුපිරි පෙම්වතා ශාරුක් ඛාන්ගේ 55වැනි උපන්දිනය වෙනුවෙන් ලොව උසම ගොඩනැගිල්ල වූ ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මත ඔහුගේ නම පසුගිය වසරේ මෙන්ම මෙවරත් මෙසේ ප්‍රදර්ශණය කර තිබිණි.

එයට ස්තූති කරමින් ඔහු තම ට්ටීටර් ගිණුමෙහි මෙසේ ආදරණීය සටහනක්ද සටහන් කොට තිබිණි.

” It’s nice to see myself on the biggest and tallest screen in the world. My friend #MohamedAlabbar has me on the biggest screen even before my next film. Thanks & love u all @burjkhalifa & @emaardubai . Being my own guest in Dubai… my kids mighty impressed and me is loving it!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + fourteen =