කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවූ පළමු රට

(කොළඹ, ලංකාපුවත්) –අද වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අමෙරිකාව පත් වී තිබේ.

ඒ ඊයේ එරටින් නව ආසාදිතයන් 127,700 ඉක්මවූ පිරිසක් හඳුනාගැනීමත් සමඟයි.

එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *