හෙට ඇඳිරි නීතිය ඉවත් කළත් පොලිස් වසම් 24ක් හුදෙකලා තත්වයට

(කොළඹ, ලංකාපුවත්) –හෙට (09) උදෑසන බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම පනවා තිබුණු නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරෙන නමුත් එම ප්‍රදේශ තුළ පවතින පොලිස් වසම් ගණනාවක් හුදෙකලා තත්වයට පත් කෙරෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ප්‍රදේශ පහත පරිදි වෙයි

බස්නාහිර පළාත
මට්ටක්කුලිය
මෝදර
බලුමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිසිය
ආදුරුප්පුවිදිය
මාලිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල
කෙසේල්වත්ත
කොළඹ හුදකලා කෙරෙන මහල් නිවාස සංකීර්ණ

මට්ටක්කුලියේ මෙත්සඳ සෙවන
මිහිජය සෙවන
මෝදර රන්මුතු සෙවන
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
දෙමටගොඩ සිරිසර උයන
මාලිගාවත්ත ප්‍රදේශයේ NHFමහල් නිවාස සංකීර්ණය

ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇළ
සපුගස්කන්ද

කළුතර දිස්ත්‍රික්කය
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාමසේවා කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය
කුලියාපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල
රුවන්වැල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − six =