විදුලි පාරිභෝගිකයින්ට නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතේ විදුලි පාරිභෝගිකයින් බිල්පත් ගෙවීම ප්‍රමාද වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *