විදේශ රටවල සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු ලබන සතියේ සිට

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රටවල සිටින ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =