ජනපති බදාදා ජාතිය අමතයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බදාදා(18) ජාතිය අමතනු ලබයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය 2020-11-18 රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − one =