තවත් ආසාදිතයින් 311ක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇතිබව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 11,806ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + fifteen =