අයවැය කථාව ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.

අද (17) පස්වරු 01.40ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.

මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *