රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි. ඒ උන්වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අපවත් වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවිය.

අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ මහානිකායේ මහනායක ධුරයට පත් වුණේ 2012 වසරේ සැප්තැම්බර් 3 වනදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *