පෑලියගොඩ පොකුර 15,330ට නගියි

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 194 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ සමග අද දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 437 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මේත් සමඟ මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් ආසාදිත පොකුර 15330 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 7 =