‘නිවාර්’ ඉන්දියාවේ තමිල්නාඩුවට කඩා වදී

(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වලවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් දිවයිනේ කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන් අඩු වී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + fourteen =