තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර සිටියි.

මෙම මරණ දෙක සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත පදිංචි 66 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 13 පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − two =