තවත් කොවිඩ් මරණ 02ක්

(කොළඹ, ලංකාපුවත්) –තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 142ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 13 ජම්පටා විදීයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නිෂ්විත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *