LOCAL 0 තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි Written by:chanakaPosted on:9th December 2020 (කොළඹ, ලංකාපුවත්) –අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 542 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 21,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.