වැල්ලවත්තේ ප්‍රදේශයක් හුදකලා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 6 =