අම්පාරේ ප්‍රදේශ නවයක් හුදෙකලා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 09ක් අද(17) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි හුදෙකලා කෙරුණු බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය

අක්කරෙයිපත්තු -5
අක්කරෙයිපත්තු -14
නගර බලප්‍රදේශ -3

අඩ්ඩාලච්චේනයි පොලිස් බලප්‍රදේශය

පලමුනෙයි – 1
ඔලුවිල් – 2
අඩ්ඩාලච්චේනයි -8

අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය

අලයාඩිවෙම්බු -8/1
අලයාඩිවෙම්බු – 8/3
අලයාඩිවෙම්බු – 9

එසේම මොණරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසම ද මේවන විට හුදෙකලා ප`දේශයක් ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *