MCC ගිවිසුම ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාවෙන් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වසර 5 ක් සඳහා යෝජිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක අධාර අවලංගු වනු ඇත.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සඳහන් කළේ, දෙසැම්බර් 15 වැනිදා MCC අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණයට එළැඹි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *