ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා යයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම අද(18) උදෑසන 10.50ට දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දිමුත් කරුණාරත්න කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *