ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයවන බැවින් ජනතාව සැළකිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බැවින් ඒ පිළිබද ජනතාව සැළකිලිමත්විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.

සැම විටම මුදල් නෝට්ටුවක් ඔබ අතට පත්වන විට එහි දිය සළකුණ ඇතුළු ඊට අදාළ අනෙකුත් සත්‍යය හදුනා ගැනීමේ ලක්ෂණ සොයා බලා කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *