කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ 09, වේළුවනාරාම පාර ප්‍රදේශය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් පිරිසක් හමුවීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *