මාලිගාවත්තේ NHS නිවාස සංකීර්ණයේ හුදකලා බව ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *