අසන්ත ද මෙල් ක්‍රිකට් කළමණාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –එංගලන්තයට එරෙහි ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වයෙන් ඉවත්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර ඇත.

අසන්ත ද මෙල් මහතා 2019 වසරේ සිට මෙම තනතුරු දෙකම දරමින් සිටියි.

කෙසේවෙතත් ඔහු තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *