සෞඛ්‍යාරක්ෂිතව සිසුන් ප්‍රවාහනය කරන්නේදැයි රථ වාහන පොලිසිය දැඩි විමසිල්ලෙන්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් විවෘත කිරීමත් සමඟ සෞඛ්‍යාරක්ෂිතව සිසුන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස රථ වාහන පොලිසිය විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *