මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කෝවිඩ් – 19 ආසාදිතයින්ගේ මරණ 07 ක් ඊයේ(01) වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල පදිංචි වයස අවුරුදු 75 ක කාන්තාවක්,නුගේගොඩ පදිංචි වයස අවුරුදු 69 ක පිරිමි පුද්ගලයෙක්,කොළඹ 02 පදිංචි වයස අවුරුදු 72 ක පිරිමි පුද්ලගලයෙකි්‍

එමෙන්ම උඩුගම්පොළ පදිංචි වයස අවුරුදු 69 හැවිරිදි පිරිමි පුදිගලයෙක්,මඩවල පදිංචි වයස 73 හැවිරිදි කාන්තාවක්,ගෙලිඔය පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + thirteen =