සිව් දිනක් තුළ 95,550 කට කොවිඩ් එන්නත

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා 95,550 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ (01) දිනයේ පමණක් පුද්ගලයින් 36,396 කට මෙම එන්නත ලබාදීමට කටයුතු කර ඇත.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ 19,000 කට මේ වනවිට කොරෝනා එන්නත ලබාදී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *