(කොළඹ, ලංකාපුවත්) – මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට, කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මධ්‍යස්ථාන 4000ක් ඒ සඳහා සැලසුම්කර ඇත.
ඇමතිවරිය කියා සිටියේ එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.