මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන 75,000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 811 දෙනෙකු අද (22) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75,110ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *