උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරණ ක්‍රීඩක උපුල් තරංග තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ට්විටර් සටහනක් නිකුත් කරමින් පවසයි.

අවසන් වරට 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර තිබුනි.

උපුල් තරග ටෙස්ට් 31 ක්, එක්දින තරග 235 ක් සහ විස්සයි 20 තරග 26 ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − four =