33 හැවිරිදි තරුණියක් ඇතුළු තවත් කොවිඩ් මරණ 05ක්

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් පස් දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු ඊයේ (22) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *