උත්සව සමයේ සාප්පු සවාරි යන ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ව්‍යසනය හමුවේ සිංහල අළුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන අය නිරෝධායන නීතීන් අනිවාර්යයෙන්ම පිළි පැදිය යුතු බව පොලිසිය අවධාරණය කරයි.

ඒ පිළිබද සොයා බැලීමට මෙන්ම මහජන ආරක්ෂාව සදහා ද සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − two =