ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුවයි.

මෙරට පළමු ඔලිම්පික් ශූර ඩන්කන් වයිට් පදක්කම දිනූ දිනය වන්නේ ද ජූලි 31 වැනිදා යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *