උත්සව සමයේදිද සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පිළිපදින්නැයි පොලීසියෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් අවධානම මෙරටින් තුරන් වී නොමැති බැවින් එළඹෙන උත්සව සමයේදිද සෞඛ්‍ය පිළිවෙත් නිසි පරිදි පිළිපදින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිරෝධායන නීති උල්ලංඝණය කළ 3,391 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *