චීනයේ “සයිනොෆාම්” එන්නත් තොගය බදාදා ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ “සයිනොෆාම්” කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබන බදාදා(31) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මාහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අදාළ එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *