සිංහරාජ රක්ෂිතයේ ගබඩා ජලාශයක් ඉදිකිරීම ගැන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වියලි කලාපයේ පානීය, වාරි කර්මාන්ත හා සේවා ජල අවශ්‍යතා සදහා වාරිමාර්ග දොපර්තමේන්තුව විසින් වාරිමාර්ග සැලැස්මක් සකස් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා පවසයි.

වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තර රක්ෂිතයෙන් හෙක්ටයාර 05ක වපසරියක ගබඩා ජලාශයක් ඉදිකිරීම පිළිබඳ නිර්මාණය වී ඇති සංවාදය පිළිබඳ පැහැදිලි කරමින් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ. පහත NEWS උඩ ක්ලික් කරන්න..

NEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *