හැකියාවක් ඇති ශ්‍රම බලකායක් ඇති කිරීම අනාගත අධ්‍යාපන ක්‍රමයේ අරමුණයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – හැකියාවක් ඇති ශ්‍රම බලකායක් ඇති කිරීම අනාගත අධ්‍යාපන ක්‍රමයේ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ සදහා මහජන මතය ලබා ගැනීමට ඩිජිටල් වේදිකාවක් සැකසීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී එය පැවැත්වුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *