තවත් 235 දෙනෙක් සුවය ලබයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 235 දෙනෙකු රෝහලෙන් ඊයේ(28) පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 88,623ක් දක්වා ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *