යාපනයේ පාසල් සතියක් වසා තැබේ

(කොළඹ, ලංකාපුවත්) –යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් අද(29) සිට සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.

යාපනය තුළ පවතින කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තියේ අවදානම සලකා මෙම තීරණය ගත් බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *