රන්ජන්ගේ මන්ත්‍රිකම ඉවරයි – කතානායක නිල වශයෙන් කියයි

(කොළඹ, ලංකාපුවත්) – සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට’ තීරණය දැනුම් දී තිබේ.

මේ බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී නිවේදන පිළිබඳ දන්වමින් කථානායකවරයා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *