පූජිත් සහ හේමසිරි වෙනම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට පමුණුවන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති, පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් සඳහා වෙන වෙනම ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් සහිත නඩු විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මේ බව පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *