රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම කාර්යමණ්ඩලයකින් පවත්වා ගෙන යාමට අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සදහන් කරයි.

ඒ අනුව සියළුම රජයේ ආයතනවල අවම කාර්ය මණ්ඩලයක් සහිත අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සිදු කිරීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *