‘සයිනෝෆාම්’එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 ‍ක් ජූනි 06 දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ‘සයිනෝෆාම්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 ක් ලබන ජූනි 6 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට මුදාහරින්නේ යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

එම එන්නත් මාත්‍රා ලක්‍ෂ 10 හැකි ඉක්මණින් ප්‍රමුඛතාව මත ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *