IPLඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ

(කොළඹ, ලංකාපුවත්) – 2020 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ නිම නොකළ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සිය විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම තරඟ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 9 =