කොරෝනා ආසාදිතව මිය ගිය 605 දෙනෙකුගේ සිරුරු භූමදානය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී සිරුරු භූමදානය කර ඇත.

ඒ අතර මුස්ලිම් ජාතිකයන් 572, හින්දු බැතිමතුන් 14 දෙනෙකු, ක්‍රිස්තියානි බැතිමතුන් 12 දෙනෙකු හා බෞද්ධයන් 7 දෙනෙකු සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *