ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය හෙට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය හෙට (25) රාත්‍රී 8.30ට විකාශයවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම ප්‍රකාශය සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එකම වේලාවකදී විකාශය කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *